2025 අය වැය විසර්ජන පනත් කෙටුම්පත අද (09) පර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්.අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙට (10) සිදු කිරීමට නියමිත බවයි වාර්තා වාර්තා වන්නේ. (colombotimes.lk)