09 January 2025


එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවක වැටුපට වන දේ හෙළි කරයි



එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැටලුවක් නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් අද (09) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)