ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු බවට පත් වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.(colombotimes.lk)