colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


මාළුවෙක් සපා කෑමෙන් ධීවරයෙක් රෝහලට



ගැඹුරු මුහුදේදී මාළුවෙක් සපා කෑමෙන් ධීවරයෙක් තුවාල ලබා තිබෙනවා.

මෙම ධීවරයා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවයි වාර්තා වන්නේ.

ඉන්පසු ඔහුව විදේශීය නෞකාවක් මඟින් ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

එම ධීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)