colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


අකුරැස්සේදී වාහන 03ක් එකට ගැටෙයි - එක් අයෙකුට තුවාල



අකුරැස්ස - දෙනියාය මාර්ගයේ හුලංදාව ප්‍රදේශයේදී දිවිත්ව වංගුවක් සහිත ස්ථානයකදී අද (18) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

අපරික්ෂාකාරීව ධාවනය කළ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක හා මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා තිබෙනවා.

(colombotimes.lk)