ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා එළඹෙන 21 වනදා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.
එදින ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ සිදු නොකළ යුතු ක්‍රියාවන් පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිතු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කොමිසම විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්,
(colombotimes.lk)