colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


21 වනදා විශේෂ බස් රථ සේවාවක්



ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට යන මගීන් වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ඒ වෙනුවෙන් දුරගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බවයි.

මේ අතර පෞද්ගලික බස් රථ සේවකයන්ද ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් එදිනට අමතර පෞද්ගලික බස් රථ ධාවනය නොවන බවයි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)