colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


සුරාසැල් දින දෙකක් වැසෙයි



එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින 02ක් රට පුරා සියලුම සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එළඹෙන 21 වනදා සහ 22 වනදා සියලුම සුරාසැල් වසා තැබෙන බවයි.

(colombotimes.lk)