27 December 2024


හිටපු අමාත්‍යවරුන් පිරිසක් CIDයට යයි



හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යොමුකළ කැබිනට් පත්‍රිකාවට අනුමැතියදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහායි.

එමෙන්ම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙට (22) CIDය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)