27 December 2024


කථානායකගේ උපාධිය ගැන තලතාගෙන් ප්‍රකාශයක්



කථානායක අශෝක සපුමල් රන්වල ජපානයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙක් නොවන බවත් ඔහු එහි අධ්‍යාපනය ලබා නොමැති බවත් එම විශ්ව විද්‍යාලය දැනුම්දුන් බව හිටපු ඇමතිනි තලතා අතුකෝරළ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ එම තොරතුරු සත්‍ය නම් මෙරට තුන්වන තනතුර හොබවන පුද්ගලයෙක් එවැනි අසත්‍ය තොරතුරක් පතුරවමින් රට අගාධයකට යොමු කර ඇති බවයි.

(colombotimes.lk)