colombotimes.lk
සිංහල | English

22 October 2024


හෙරොයින් සමඟ සැකකරුවෙක් රත්මලානෙන් කොටු වෙයි



හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.    

(colombotimes.lk)