09 January 2025


දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්



ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමින් ඊට අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඒ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින්,  


(colombotimes.lk)