රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන සංගම් අද (19) වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේනව එම තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.
ඔවුන් මේ වන විට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසළට පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)