colombotimes.lk
සිංහල | English

14 October 2024


කොළඹ කලාපයේ සියලු පාසල් හෙට වැසෙයි



කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (15)  දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.  

(colombotimes.lk)