Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු සමරකෝන් එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවාස්ථාව හිමි කර ගෙන තිබෙනවා.ඒ අනුව ඔහු මෙම තරග වාරයේදී Durbar Rajshahi කණ්ඩායම සමඟින් එකතු වන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)