colombotimes.lk
සිංහල | English

14 October 2024


PAK Vs ENG - Test | තවත් ප්‍රබලයන් දෙදෙනෙක්ට සිය ස්ථානය අහිමි වෙයි



එංගලන්තය සමඟ පැවැත්වෙන 2වන සහ 3වන ටෙස්ට් තරග සඳහා පාකිස්ථාන සංචිතයේ විශාල ලෙස වෙනස්කම් සිදු කර තිබෙනවා.

ඒ අනුව පසුගියදා ඉවත් කළ Babar Azamට අමතරව Shaheen Shah Afridi සහ Naseem Shah මෙම තරගවලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Kamran Ghulam, Hasibullah, Mehran Mumtaz, Sajid Khan සහ Norman Ali පාකිස්ථාන සන්චිතයට කැඳවා තිබෙනවා.

(colombotimes.lk)