colombotimes.lk
සිංහල | English

14 October 2024


ඕස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ට ශල්‍යකර්මයක්



ඕස්ට්‍රේලියාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන්හට මාස 6ක කාලයක් සඳහා ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදු වී තිබෙනවා.

ඒ ඔහුට සිදු කිරීමට නියමිත ශල්‍යකර්මයක් හේතුවෙන්.

ඒ අනුව ඔහුට ඉදිරියේදී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියද අහිමි වනවා.

එමෙන්ම 2025 වසරේ පැවත්වීමට නියමිත Champions Trophy තරගාවලියද ඔහුට අහිමි වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)