colombotimes.lk
සිංහල | English

21 October 2024


වැඩබලන පොලිස්පතිගෙන් නිවේදනයක්



මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා කිසිදු දේශපාලන හෝ අධිකාරිමය බලපෑමක් ද නොවන බවයි.
   
(colombotimes.lk)