2024 අ. පො. ස උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වෙන බවයි.
එම නිවේදනය පහතින්,
(colombotimes.lk)