නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැත්වුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.
එමෙන්ම නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධූරයද හිමි වුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සටයි.
(colombotimes.lk)