colombotimes.lk
සිංහල | English

22 October 2024


BRICS රාජ්‍ය නායක සමුළුව ඇරඹෙයි



BRICS සංවිධානයේ 2024 වසරේ රාජ්‍ය නායක සමුළුව අද (22) ආරම්භ වුණා.

ඒ රුසියාවේ කාසාන් නගරයේදීයි.

රුසියානු ජනාධිපති Vladimir Putinගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ කර තිබෙනවා.

මෙම සමුළුව අද සිට දින දෙකක් BRICS සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)