27 December 2024


හරීන්ව ඇප මත මුදාහරියි



මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

(colombotimes.lk)