colombotimes.lk
සිංහල | English

07 May 2024

CWC23 - AUS Vs SA | කාසියේ වාසිය කැන්ගරුවන්ට



2023 එක්දින ලෝක කුසලාන තරගවලියේ 10 වන තරගය අද පැවැත්වෙනවා. 

ඒ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර. 
 
මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
(colombotimes.lk)