colombotimes.lk
සිංහල | English

22 October 2024


අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාව ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාව ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව එය රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 150 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන වැටලීම් වෙනුවෙන් මුදල් ලබාදීමට වැටලීම් අත්තිකාරම් ගිණුමක් පවත්වාගෙන යනු ලබනවා.

(colombotimes.lk)