colombotimes.lk
සිංහල | English

22 October 2024


කෝටි 8ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් දිවයිනට



ගුවන් තැපැල් මඟින් මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 08කට වැඩි බවයි වාර්තා වන්නේ.

එලෙස සොයා ගත් මත්ද්‍රව්‍ය අතරට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 07ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1.1ක් සහ මැන්ඩි කිලෝ 1.1ක් ඇතුළත් වනවා.

(colombotimes.lk)