colombotimes.lk
සිංහල | English

22 October 2024


ලෝක වෙළඳපොලේ කොකෝවා මිල ඉහළට



ලෝක වෙළඳපොලේ මේ වන විට කොකෝවා මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කොකෝවා මෙට්‍රික් ටොන් එකක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 7527.93ක් ලෙසයි.

පසුගිය සතියේ එම මිල ඇමරිකානු ඩොලර් 7065.3ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)