දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (28) කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් රාත්රී දුර ගමන් සේවා දුම්රිය නියමිත පරිදි ධාවනය වන බවයි.
(colombotimes.lk)