colombotimes.lk
සිංහල | English

22 October 2024


කොළඹ කොටුව - මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට



කොළඹ කොටුව - මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

වනඅලි රංචුවක් දුම්රියක ගැටීම හේතුවෙන් අබලන් වූ දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය ධාවනය ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)