colombotimes.lk
සිංහල | English

22 October 2024


Colombo Times, Podcast අරඹයි



Podcast කියන්නේ මේ වන විට ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය broadcasting method එකක්.

පහුගිය අවුරුදු කිහිපය තුළ අපේ රටෙත් Podcast, trend එකක් විදිහට ගොඩක් අය පටන් ගත්තා.

මොකද සැහැල්ලුවෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න Podcast හරහා හැකියාව තියෙන නිසා.

හැබැයි මේ වෙනකොට ලංකාවේ තියෙන බොහෝ Podcast වැඩසටහන් වලින් ලබාගත හැකි කාලීන, අධ්‍යාපනික තොරතුරු ඉතාමත් අල්පයි.

ඒ හිඩැස පුරවන්න Colombo Times අපි තීරණය කළා.

නිෂ්ඵල, අර්ථවත් නොවූ වැඩසටහන් වෙනුවට ඔබ සෙව්ව, නමුත් ඔබට හමු නොවුණ අඩුවක්ව පැවති හරවත්, කාලීන Podcast වැඩසටහන් දැන් ඔබට නැරඹිය හැකියි.

ඒ Colombo Times YouTube නාලිකාව හරහා.

එහි පළමු පියවර තියන්න අපි අද තීරණය කළා.

ඉතින් අද සිට සෑම සෙනසුරාදාවකම 'ඉරිදා පත්තරේ Podcast' වැඩසටහන Colombo Times YouTube නාලිකාව හරහා ඔබ වෙත රැගෙන එනවා.

'ඉරිදා පත්තරේ Podcast' වැඩසටහන නැරඹීමට පහත Link එක Click කරන්න.
 


ඊට අමතරව තවත් Podcast වැඩටහන් නැරඹීමට Colombo Times YouTube නාලිකාව හරහා ඔබට හැකියාව තිබෙනවා.

නිවැරදිව හරි දේ දැනගන්න Colombo Times YouTube නාලිකාව Subscribe කරලා තියාගන්න.

Click Here : https://www.youtube.com/@ColomboTimes_LK