කොළඹ වරාය තුළ ඇති ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීම තවදුරටත් ප්රමාද වන බව බහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල සඳහන් කළේ මේ වන විටත් වරාය පරිශ්රය තුළ නිෂ්කාශනය නොකළ බහාලුම් 3,000කට අධික ප්රමාණයක් පවතින බවයි.
බලාපොරොත්තු වූ පරිදි බහාලුම් නිෂ්කාශන කටයුතු සිදු කිරීමට නොහැකි වීම ඊට හේතුවී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)