20 January 2026

logo

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීවට අධිකරණයෙන් නියෝගයක්



පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට පෙබරවාරි 05වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගක් නිකුත් කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

පසුගිය නොවැම්බර් 08වනදා ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජීප් රථයකට එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් 2ක් එකිනෙක පෑස්සීමෙන් එකලස් කර නිම කිරීමේ සිද්ධියකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

 
(colombotimes.lk)