colombotimes.lk
සිංහල | English

22 October 2024


බොරතෙල් මිල පහළට



ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73. 06ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

WTI බොරතෙල් බැරලයක් මිල ඩොලර් 69. 22 ක් ලෙස සටහන්ව තිබෙනවා.