දමිතා සහ සැමියා යළි රිමාන්ඩ්



මුල්‍ය වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් 24 දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.
(colombotimes.lk)