colombotimes.lk
සිංහල | English

24 May 2024

දමිතා සහ සැමියා යළි රිමාන්ඩ්



මුල්‍ය වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් 24 දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.
(colombotimes.lk)