colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනපති සටනේ මෛත්‍රීගේ සහය කාටද?



මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂට ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (27) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

(colombotimes.lk)