colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනාධිපතිවරණයට තරග කරන බව රනිල් නිල වශයෙන් ප්‍රකාශ කරයි



තමා මෙවර ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) නිල වශයෙන් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.

ඒ ගාල්ලේ අද පැවැත්වෙන 'එක්ව ජයගමු' ගාලු දිස්ත්‍රික් ජන සමුළුවේදීයි.


(colombotimes.lk)