අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මේ මාසයට අදාළ දීමනාව අද (12) සිය බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඔවුන් සඳහන් කළේ ප්‍රතිලාභීන් 177,311කගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කරන බවයි.
එමෙන්ම ඒ සඳහා රුපියල් කෝටි 1,100කට අධික මුදලක් වෙන් කර තිබෙනවා.
(colombotimes.lk)