colombotimes.lk
සිංහල | English

22 October 2024


දියවන්නා තරණය - 2024 අද සිට



මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වැඩපිළිවෙල සහ දැක්ම ජනතාව අතරට ගෙනයාම සඳහා විශේෂ වැඩසටහනක් Colombo Times වෙතින් දියත් කර තිබෙනවා.

ඒ දියවන්නා තරණය 2024 නමින්.

පළමුවරට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් හට මෙම අවස්ථාව ලබාදීමට Colombo Times සංස්කාරක මණ්ඩලය සූදානම්.

එහි පළමු වැඩසටහන අද (22) Colombo Times YouTube නාලිකාව ඔස්සේ විකාශය වනවා.
 
ඒ මාතර දිස්ත්‍රික් අපේක්ෂක චතුර ගලප්පත්තිගේ සහභාගීත්වයෙන්.

ඔබටත් 076- 4412228 අංකය ඇමතීමෙන් දියවන්නා තරණය වැඩසටහන සමඟ සම්බන්ධ වන්නට පුළුවන්.
      
(colombotimes.lk)