colombotimes.lk
සිංහල | English

24 September 2024


මහ මැතිවරණය ගැන කොමිසම කියූ දේ



මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වන බවයි.

මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරණයට සකස් කළ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බවද  මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)