colombotimes.lk
සිංහල | English

22 September 2024


බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලය නිකුත් වෙයි



බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මනාප 4,760ක් ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
 
අනුර කුමාර දිසානායක ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව දැක්වෙන්නේ 3,437ක් ලෙසයි.

(colombotimes.lk)