01 July 2025

logo

සමගි ජන සන්ධානයේ නායකයන් අද රැස්වෙයි



ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජන සන්ධානයේ නායකයන් අද (24) රැස්වීමට නියමිතව තිබෙනවා.                    

එම සාකච්ඡාව කොළඹ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
 
එම රැස්වීමට සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී සිටින දේශපාලන පක්ෂවල නායකයන්ටද ආරාධනා කර තිබෙනවා.

(colombotimes.lk)