07 January 2026

logo

කොළඹත් අනුරට



2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික් සමස්ථ ප්‍රතිඵලය මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව අනුර කුමාර දිසානායක ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව, ඡන්ද 629,963ක්.

ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරියෙන්ම සිටිනවා.

මේ අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 342,108ක්ද, රනිල් වික්‍රමසිංහ 281,436ක්ද සහ නාමල් රාජපක්ෂ 30,432ක්ද ලෙස ඡන්දය ලබා ගෙන තිබෙනවා.

(colombotimes.lk)