හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුව අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බදුල්ල පොලීසිය විසින්.
මැතිවරණ නිහඬ කාල සීමාවේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් බදුල්ල නගරයේ නීති විරෝධී පෙළපාලියක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)