ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (04) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.05 ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 328.57ක් ලෙසයි.
මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත පහතින්.,
(colombotimes.lk)