02 July 2025

logo

ටිබෙටයේ භූ කම්පනයක්



ටිබෙටයේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බවයි.
 
එම භූ කම්පනය ටිබෙටයේ ෂිගාට්සේ නගරයට ආසන්නව හටගෙන තිබෙනවා.
 
නමුත් එම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)