වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කලාප කිහිපයක් කොළඹ ආශ්‍රිතව සංවිධානය කර ඇති බැවින් අද (12) සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.
එමෙන්ම ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශ ද වෙසක් සිරි නැරඹීමට පැමිණෙන මහජනතාවගෙන් පිරී යන බවට අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශවලද විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ සම්බන්ධව පොලීසිය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,
(colombotimes.lk)