17 July 2025

logo

පුටින්ගෙන් විශේෂ යෝජනාවක්



යුද්ධය සම්බන්ධයෙන් ඍජු සාකච්ඡාවක් පැවත්වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යුක්‍රේනයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශක්තිමත් සාමයක් ළගා කර ගැනීම සඳහා දෙරට අතර බැරෑරුම් සාකච්ඡා සිදු කළ යුතු බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

මෙම සාකච්ඡා ලබන සතිය අවසාන වීමට පෙර ආරම්භ කළ යුතු බවද ඔහු සඳහන් කළා.

 
(colombotimes.lk)