02 July 2025

logo

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නියෝගයක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 20,000ක් බඳවා ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ සක්‍රමංණිකයන් පිටුවහල් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහය වීම සදහා  මෙම නියෝගය ලබාදී ඇති බවයි.

(colombotimes.lk)