colombotimes.lk
සිංහල | English

17 October 2024


මැතිවරණ ප්‍රචාරණයට අපේක්ෂකයෙක්ගේ වියදම් සීමා​ව නිකුත් කරයි



පාර්ලිමේන්තු මැතිවණයේදී එක් අපේක්ෂකයෙක්ට කළ හැකි වියදම් සීමා​ව ඇතුළත් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.                    

ඒ අනුව මැතිවරණ කොට්ඨාස 22 සඳහා වෙන් වෙන් වශයෙන් අදාළ මුදල් සීමා ප්‍රකාශය​ට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.                 

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වාර්තාව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත භාරදිය යුතු වනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)