colombotimes.lk
සිංහල | English

17 October 2024


2025 IPL | ක්‍රීඩකයන් 3කට හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉන්දීය රුපියල් කෝටි 55ක්



2025 IPL තරගාවලිය වෙනුවෙන් SunRisers Hyderabad කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයන් තිදෙනෙක්ව රඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ Heinrich Klaasen, Pat Cummins සහ Abhishek Sharma යන ක්‍රීඩකයන්වයි.

ඒ අනුව Klaasen ඉන්දීය රුපියල් කෝටි 23කට, Cummins ඉන්දීය රුපියල් කෝටි කෝටි 18කට සහ Abhishek ඉන්දීය රුපියල් කෝටි 14කට ර‍ඳවා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)