09 January 2026

logo

ඉන්දියාවේ Nitish Kumar ICC ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 499ක් ඉදිරියට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවේ Nitish Kumar Reddy ස්ථාන 499කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ඔහු තරග 3කට ක්‍රීඩා කරමින් කඩුලු 3ක් සහ ලකුණු 90ක් පමණක් රැස් කර තිබීම විශේෂත්වයක්.

ඔහු මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල 60වන ස්ථානය ලබා ගෙන තිබෙනවා.

(colombotimes.lk)